පිටකොටුව වොක්ස්ෂෝල් වීදියේ ලී බඩු ගබඩාවක ගින්නක්


කොළඹ  පිටකොටුව වොක්ස්ෂෝල් වීදියේ ලී බඩු ගබඩාවක ගින්නක් හටගෙන තිබේ.
කොළඹ ගිනි නිවීම් සේවා
දෙපාර්තමේන්තුව සඳහන් කළේ, සේවා රථ 10 ක් පිටත් කර හැර ඇති බවයි. අද පෙරවරු 11 .30 ට පමණ ගින්න වාර්තා වී ඇත. මේ වනවිට ගින්න මැඩපැවැත්වීම සඳහා කටයුතු කරමින් සිටින බව ගිනි නිවීම් සේවා දෙපාර්තමේන්තුව සඳහන් කළේ ය.







Previous Post Next Post