මෙම ආදරණීය කැදැල්ලට පසුගියදා තවත් සතුටුදායක දිනයක් උදා විය. ඒ නෙහාරාගේ දියණිය නෝරි සිය සිව්වැනි උපන්දිනය සැමරීමයි.
පුංචි නෝරිගේ උපන්දිනය වෙනුවෙන් පවුලේ සියලුදෙනාම එකට එක්ව සතුටින් කාලය ගත කරන සුන්දර අවස්ථා කිහිපයක් මේ වනවිට දැකගන්නට ලැබේ. කුඩා දරුවන්ගේ හුරතල්කම් ද කැටි වූ මෙම සැමරුම් අවස්ථාවන් ඔවුන්ගේ පවුලේ සතුට මනාව පිළිබිඹු කරයි.
ENGLISH SUMMARY:
Popular Sri Lankan celebrity mother Nehara Peiris recently celebrated the fourth birthday of her daughter, Nori, surrounded by the warmth of their loving family. Nehara has garnered much attention from fans recently, especially following the joy of her two daughters and the recent arrival of a newborn baby boy. The entire family gathered to mark Nori's special milestone, and heartwarming moments from the birthday celebration were shared, capturing the children's cuteness and the beautiful bond they share. Fans of Nehara Peiris were delighted to witness these lovely family moments online.