සිය උපන්දිනය වෙනුවෙන් ඇය සිය ෆේස්බුක් ගිණුමේ පළ කළ නවතම ඡායාරූප පෙළක් මේ වනවිට සමාජ මාධ්‍යයේ විශේෂ අවධානයක් දිනාගැනීමට සමත්ව තිබෙනවා.
නිල් පැහැති ඇඳුමකින් සැරසී මල් අතරේ පෙනී සිටිමින් ලබාගත් එම ඡායාරූපවලින් ඇයගේ වෙනස්ම සුන්දරත්වයක් කැපී පෙනෙනවා. සාමාන්‍යයෙන් උපන්දිනයදා රසිකයන්ගෙන් සුබපැතුම් ලබන ශලනි, මෙවර තම රසිකයන් සමඟ මෙලෙස අලුත්ම ඡායාරූප පෙළක් බෙදාගැනීමද විශේෂත්වයක්.
ඇයගේ මෙම නවතම ඡායාරූප දැකගන්නට ලැබීම ඇයට ආදරය කරන රසිකයින්ට ද අපූරු උපන්දින තෑග්ගක් බඳු බවයි බොහෝ දෙනෙකු පවසන්නේ.
ENGLISH SUMMARY:
Sri Lankan actress Shalani Tharaka celebrated her birthday today by sharing a new set of photographs on her official Facebook page. Dressed in a striking blue outfit and posing elegantly among flowers, the popular star captured the attention of her fans across social media. While she usually receives countless birthday wishes from her followers, Shalani made this year special by releasing these beautiful images as a treat for her audience. The latest photoshoot has quickly become a highlight online, with fans admiring her timeless beauty on her special day.