ඒ වෙනුවෙන් අම්මාත් දියණියත් සුදු පැහැති ඇඳුම්වලින් සැරසී, අරන් තියෙන හරිම ආදරණීය photoshoot එක තමයි මේ..
අම්මාත් දුවත් එකට සිටින මේ ඡායාරූප දිහා බැලුවම, ඒ දෙන්නා අතර තියෙන ආදරණීය බැඳීමත් හොඳින්ම දැකගන්න පුළුවන්
ඒ වගේම මේ විශේෂ අවස්ථාව වෙනුවෙන් හිමාලි සිය දියණිය වෙනුවෙන් හොඳ ගැහැනියක් වන්න යන අර්ථය රැගත් සංවේදී නිසදැසක්ද ලියා තිබුණා.
දියණියකගේ ජීවිතයේ තවත් එක් සුන්දර වසරක් සම්පූර්ණ වන මේ මොහොතේ, තමන්ගේ පුංචි දියණියට අම්මා කෙනෙක් විදිහට ලබාදෙන ආදරය, ආශිර්වාදය සහ ජීවිතයට වටිනා උපදෙස් ඒ නිසදැස තුළින් මනාවටම ඉස්මතු වෙනවා.
ඉතින් අම්මාත් දුවත් එකම වගේ සුන්දරත්වයකින් සැරසී සිටින මේ අපූරු ඡායාරූප එකතුව බලන්නකෝ…