ප්‍රේක්ෂකයෝ නැතුව මට තනියම ගමනක් නෑ- දුෂේනි

gossiplanka image 1
 දුෂේනි කියන්නේ මෑත පරපුරේ ඉන්න දක්ෂ රංගන ශිල්පිනියක් .


  ඇය බොහෝ නිර්මාන තුළින් ඇගේ දක්ෂතාවය අපූරුවට ගෙන හැර දක්වලා තියනවා 


වෙනස්ම ආරයේ රංගන හැකියාවකින් යුතු ඇය මේ දිනවල බොහෝ ජනප්‍රිය ගණයේ ටෙලි නිර්මාණ හරහා තම දක්ෂතාවය ගෙන හැර දක්වලා තියනවා .


ඒ නිසාම නිරායාසයෙන් ඇයට ආදරය කරන ප්‍රේක්ෂකාගාරයක් ඇයට ඉන්නවා .  ඊයේ රාත්‍රියෙදී ඇය වසරේ ජනප්‍රියම ටෙලිනාට්‍ය නිලිය ලෙසින් සුමති සම්මන උළෙලේ සම්මානයෙන් පිදුම්  ලැබුවා .


 මේ ගැන ඇය සදහන් කර ඇත්තේ මෙවැන්නක්.


''මගේ වටා ඉන්න ප්‍රේක්ෂක කොට්ඨාසය හරිම අව්‍යාජ පිරිසක් ප්‍රේක්ෂකයෝ නැතුව තනියම මට ගමනක් යන්න බෑ . මම කරපු හැම නාට්‍යකටම ඒ ගොල්ලෝ ආදරය කරා .මට මේ වගේ ගමනක් යන්න බෑ ප්‍රේක්ෂකැයෝ නැතුව මගේ ජීවිතේ නැවත රංගනයේ turning point එක වුණේ පාරදිගේ නාට්‍යයි .


යනුවෙන් ඇය සදහන් කර තිබේ

gossiplanka image 1
gossiplanka image 2
gossiplanka image 3
gossiplanka image 4
gossiplanka image 5
Previous Post Next Post