සමාජය කතා කරන්න බයවුණු චරිතයකින් සුමති සම්මාන වේදිකාව ජයගත් චතුරංග කොඩිතුවක්කු!

gossiplanka image 1
 


චතුරංග කොඩිතුවක්කු කියන්නේ වත්මන් පරපුරේ ඉන්න දක්ෂ නළුවෙක් .ඉතිං පසුගියදා රාත්‍රියේ සුමති සම්මාන උළෙලේ සම්මානයක් ඔහු හිමි කර ගත්තා .


ඔහු මේ දිනවල විකාශය වන බොහෝ ජනප්‍රිය ටෙලිනාට්‍ය කිහිපයක රංගනයෙන් දායකත්වය ලබා දෙනු ලබයි .


ඔහු තම දක්ෂතාවය නිසාම බොහෝ ප්‍රේක්ෂක ආකර්ෂනයක් හිමිකරගන තිබේ . ඒ නිසාම   යෞවන යෞවනියන් ඔහුට ඇත්තේ අසීමිත ආදරයකි ඔහුගේ අතිශය අසීරු චරිත පවා සංයමයෙන් සිදු කළ ආකාරයක් තිබේ .


සමලිංගික චරිතයකින් ඔහු බොහෝ ප්‍රේක්ෂකයන් අතර කතා බහට ලක්වුණා .


ඒ වීදුරු තිර නාට්‍යයේ සචිත්‍රගේ චරිතයයි මෙම චරිතය ඉතාම සංයමයෙන් නිරූපනය කිරීම වෙනුවෙන් “වසරේ නැගී එන ටෙලිනාට්‍ය නළුවා” සම්මානය දිනාගත්තා . බොහෝ දෙනාගේ ආදරය ද දිනාගත්තා ඉතිං ඔබට උණුසුම් සුබ පැතුම් .......  

gossiplanka image 1
gossiplanka image 2
gossiplanka image 3
gossiplanka image 4
gossiplanka image 5
Previous Post Next Post