ශශිනි කියන්නේ ලංකාවේ සමාජමාධ්‍ය අතර ජනප්‍රිය චරිතයක්.
ඇය කාලයක් සමාජමාධ්‍යවලින් ටික්ක ඈත්වෙලා හිටියා කිව්වොත් ඔබත් ඒක විශ්වාස කරාවි.
කොහොම වුණත් මෙන්න මේ දවස්වල ඇය ගැන නැවත වරක් කතා වෙන්න මේ සිද්ධිය එක හේතුවක් වුණා.
ශෂිනි පසුගිය දවසක ඇයගේ උසස් අධ්‍යාපන කටයුතුවල තවත් පියවරක් සාර්ථකව අවසන් කරලා.
ආදරණීය මවක් වගේම සමාජමාධ්‍යවල කැපී පෙනෙන චරිතයක් වුණු ඇය මේ හැම කාර්යයකටම බොහොම සීරුවට කාලය වෙන්කරගන්නවා ඇති. ඉතින් අපිත් ඇයට සුබපතමු..