සෙනාලි හදිසියේම රෝහල්ගත කරයි

gossiplanka image 1
 සෙනාලි ෆොන්සේකා කියන්නේ රටක් ආදරය කරන දක්ෂ රංගන ශිල්පිනියක්.


ඔන්න ඉතින් ඇය ගැන අලුත් තොරතුරක් දැනගන්න ගොඩක් දෙනෙක් කැමැත්තෙන් ඇති. 



 ඒත් ඇය ගැන මේ ඇසුණේ වෙනස්ම කතාවක්. කලාකටයුතුවලින් පවා ටිකක් ඈත්වෙලා හුදෙකලා ජීවිතයක් ගතකරන සෙනාලි, මෙන්න මේ වගේ ඡායාරූපයක් ඇයගේ මුහුණුපොතට එක්කරලා තිබුණා.


සෙනාලි හදිසියේම අසනීම වෙලා.


ඒත් ඒ ගැන වැඩිදුර තොරතුරක් නම් ඇය රසිකයින්ට කියලා තිබුනේ නැහැ. කොහොම වුණත් අපි ඇයට ඉක්මනින් සුව වෙන්න කියා ප්‍රාර්ථනා කරමු.. 

gossiplanka image 1
gossiplanka image 2
gossiplanka image 3
gossiplanka image 4
gossiplanka image 5
Previous Post Next Post