නෙරංජලා සරෝජනී හිතවතුන් පිරිවරාගෙන මෙදා උපන්දිනය සමරයි

gossiplanka image 1
 

ඇය ගායන ලෝකයේ කාගේත් හදවතේ ලැගුම්ගත් රැජිනක්..


ප්‍රවීණ ගායන ශිල්පිනී නෙරංජලා සරෝජනී, පසුගිය දිනයක ඇයගේ උපන්දිනය මෙන්න මේ විදිහට සමරලා තිබුණේ ඇයට ආදරය කරන බොහෝ දෙනා පිරිවරාගෙනයි..



කලාව තුළ කවදත් කැපී පෙනෙන ඇයගේ පවුලේ බොහෝ දෙනෙක් මේ මොහොතට එක්ව තිබුණු අතර, මෙම ප්‍රවීණ ගායන ශිල්පිනියට ආදරය කරන බොහෝ දෙනාද එම අවස්ථාවට එක්වෙලා තිබුණා.


ඉතින් ඒ සුන්දර අවස්ථාවේ ඡායාරූප ගොන්නක් මේ විදිහට මුහුණුපොතට එක්කළ ඇය ආදරණීය සටහනක් තියන්නත් අමතක කරලා තිබුණේ නැහැ..


"මගේ උපන්දිනයට සුභපැතූ විපක්ශනායක සජිත් ප්‍රේමදාස මැතිතුමා, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ශ මැතිතුමා , හිටපු ජනාධිපති ආර්‍යා ජයන්ති සිරිසේන මැතිනිය, තිස්ස අත්තනායක මැතිතුමාටත්, රසවත් උපන්දින කේක් එක සාදාඑවූ දුශ්‍යන්ති මදනායක සොයුරියටත්, මෙරට පිටරට රසික කැලටත්, එදා දවසේ මා සමග ගතකල හැමෝටමත් මගේ කෘතවේදීත්වය.."

gossiplanka image 1
gossiplanka image 2
gossiplanka image 3
gossiplanka image 4
gossiplanka image 5
Previous Post Next Post