සුපරි ස්ටාර්ස්” සංගීත කණ්ඩායම බිහිවූ වසර මතකද?
මට මතක විදිහට 1975දී විතර.
ආරම්භක ශිල්පීන්?
උපාලි කන්නන්ගර, මම ජෝර්ජ් ඩි සිල්වා මොර්ස් සිල්වා, විපුල පෙරේරා සහ නේෂන් තත්‍යාගරාජා මුල් කාලයේ හිටිය. 71 විතර ඉඳලා මම ජයතිස්ස හෙට්ටිආරච්චිගෙ සත්සර සංගීත කණ්ඩායමේ හිටියේ. ජයතිස්ස එක දවසකට ෂෝ හතරක් විතර ගත්තා. ඒකට හේතුව විස්සක විතර පිර්සක් හිටපු නිසයි. ඒ විදිහට කට්ටිය බෙදිලා රටේ හැම තැනම් ෂෝවලට ගියා. ඔහොම කර කර ඉදිද්දී, ඉන්ද්‍රානි පෙරේරාගෙ තාත්තා මිස්ටර් පෙරේරා තමයි යෝජනාව ගෙනාවේ.
ඒ දවස් වල එයාලට ‘සුපර් ස්වාර්ස්' නමින් බෑන්ඩ් එකක් තිබුණා පීටර් අල්මේද යටතේ හා සිස්ට එක්ක සුපස්ටාර්ස් කරන්න අවශ්‍ය නිසා දිවසක් මිස්ටර් පෙරේරා මගෙන් ඒ ගැන ඇහුවා. 'අපේ සවුන්ඩ්ස් තියෙනවා, නමුත් තියෙනවා මේක බාර ගන්න කියලා' මුලදි කට්ටිය මාරු වේවි බෑන්ඩ් එක පවත්වාගෙන ගියා. එහෙම ඇවිත් 1978 විතර වෙද්දී සරත් ද අල්විස් අපට එක් වුණා. පසුව සුපර් ස්ටාර්ස්' නිත්‍ය කණ්ඩායමක් විදිහට දුර ගමනක් යන්න පටන් ගත්තා.
' 'ඩ්‍රම්ස්' වලින් වැඩ දාපූ මහින්ද සිල්වා ගත්තෙ කොහොමද?
නේෂන් ත්‍යාගරාජාට අසනීප තත්ත්වයක් මත ටික දවසකට මඟින්ද ගමු කියලා යෝජනා වුණා. ඒ දිනවල මහින්ද, මම උපාලි හිටියේ සරණංකර පාරේ, උපාලි අංක 1 නිවස, මහින්ද අංක 3 හෝ 4නිවසේ. මම 73 නිවසේ.
ඉතින් ඊට පස්සෙ?
මහින්දත් ඇවිත් සුපර් ස්ටා එක්ක ප්‍රැක්ටිස් කළේ ත්‍රිසිස්ටර්ලගෙ ගෙදර සිංහල සිංදු නේෂන්ට වඩා මහින්දට දැනීමක් තිබුණා. ඒ නිසා දිගටම කරගෙන ගියා. ඒත් ඒ වෙනකොට 'සියත් ලගෙ ඩුර් එච්චර හොඳට ප්ලේ කරන්නේ නැති නිසා මහින්දව එයාලව ගන්න යෝජනා වෙලා. හැබැයි එයාලා මට බයට ඒ ගැන කිවිවේ නැහැ. ඒත් මහින්දට සියලු වරප්‍රසාද දෙන්න එයාලා කැමති වෙනු. එතකොට එයා හා මම එන්නම් කීවලු. ඊට පස්සෙ ව්යායා සියැක් ගියා. සනීප වෙලා හිටපු නේෂන් ආපහු අපට එක්වුණා. 85 වෙද්දී අපි අවුරුදු 10 සැමරුවා. ඒ වන විට අපි දුර ගමනක් ඇවිත් හිටිය.
|පු සුපස්ටා එච්චරටම නැගලා යන්න හේතුව වුණේ?
මම හිතන්නෙ. මට උපාලිට වගේම සරත් ද අල්විස්ට මියුසික් හොඳට කියැවීමේ (ඊඩ් කිරීමේ) හැකියාවක් තිබුණා. මියුසික් කොළයක් ගෙනැත් දුන්නාම අපි හරි පක්ෆෙක්ට් ජල් කළා. ඔන්න දවසක් එඩිඩ්වඩ් ප්‍රසංගයකට ඇවිත් මම ආසා සිංදුවක් තියෙනවා ඒක කියන්න ආසයි කිව්වාම උපාලි මොකක්ද මොකක්ද සිංදුව කෝබලමු කියලා ඇහුවා. උපාලියි සරණයි එකතුවෙලා කෝඩ්ස් ටික දැම්මා. හර්ම් පොඩි වේලාවයි ගියේ. ටෙම්පෝ එක ගත්තා. අපි ප්ලේ කළා. එඩව් ගැයුවා. 'අර්නස්ට් මේක නම් කාටවත් කරන්න බැරි වැඩක්, දැන් කෝල්ඩ්ස් දාලා, ඒ විදිහටම ගැහුවනෙ කියා එඩ්වඩ් අපට ස්තූති කළා. අන්න ඒ වගේ හැකියාවක් තමයි සුපර් ස්ටාට තිබුණේ. ජෝතිගෙ එම්. එස්ගේ සිංදුවලට හරියටම ම්යුසික් කළේ අපි. ඒ කාලයේ හැම ෂෝ එකකට හතළිහක් පනහක් ගායක ගායිකාවන් ආවා. ඒ එක එක්නෙකා ගීත 3ක් ගැයුවා. අමතර ඉල්ලුවාට මම ඒකට ඉඩ දුන්නෙ නැහැ. 3 වෙනි සිංදුව කියලා ඉවර කරද්දී ඊළග ශිල්පියාගෙ ගීත පිළිවෙළ මම අපේ කණ්ඩායමට මතක් කළා, ඒ අපේ තිබුණු රිද්මය හැකියාව නිසා ආලත් මවිත වෙලා හිටියේ. අපි මියි සිංදු සිලෙක්ට් කළේ. අපි පිළිවෙළ හදාගෙන ආල වේදිකාවට ආවාම ප්ලේ කළා. එයාලා ඒ අනුව ගැයුවා. එයාලා විළි මහන් වේදිකාවේදී ගයන පොපියුලර් සිංදු ගැන අපට හොඳ අවබෝධයක් තිබුනා.
ජෝති එක්ක එදා සුපස්ටාට තිබුණු මිත්‍රත්වය මොන වගේද?
ජෝති අපේ සංගීත කණ්ඩායම් හැර වෙනත් සංගීත කණ්ඩායම්වල සංගීතයට සිංදු කියා යද්දී අපව වර්ණනා කරලාලු ස්ටේජ් එකෙන් බැස්සෙ. අපේ විදිහට වෙන්න කියලා ඒ අයට උපදෙසකුත් දීලු යන්නෙ.
අවුරුදු කාලයේදී එදා සුපර් ස්ටාර්ලට තිබුණු ඉල්ලුම මොන වගේද?
ආයේ ඉතින් ඒ ගැන කියලා වැඩක් නැහැ. අපෙන් දිනයක් වෙන්
කර ගන්නේ මාස ගණනකට පෙරයි. සමහර අයට waiting list එකේ ඉන්න සිදුවුණ්න, අපන් දිනයක් ගන්න. ඒ තරමට මුළු අවුරුද්දම අපි කාර්ය බහුල වුණා. වීක් එන්ඩ් එකේනෙ සාමාන්‍යයෙන් වැඩිපුර පැවැත්වෙන්නෙ. ඒත් එදා අපෙන් දිනයක් නැතිකමට සඳුදා අගහරුවාදත්, සංවිධායකයින් ෂෝ වලට දින දා ගත්තා. අවුරුදු දිනවල, නත්තල් දිනවල, විශේෂ උත්සව දිනවල මම ගෙදර හිටපු දවසක් නැති තරම්. මගේ ලොකු දුව ඉපදෙන දවසෙත් මම ගෙදර නැහැ. කැන්ඩි වල හෝ එකක හිටියේ. ළමයින්ට හරියට දැකගන්න වෙලාවක් තිබුණේ නැහැ. මහ රෑ ආවේ, අයෙත් ඊළඟ ෂෝ එකට උදේම පිටත් වුණා. අනෙක් අයත් එහෙමයි. සුපර් ස්ටාර්ලට රටේ සෑම තැනක යන්න තිබුනෙ.
ඒ දවස්වල රටේ සෑම තැනකටම යන්න 'සුපර් 'ස්ටාරිස්ලට' වෙන්වූ වාහනයක් තිබුණද?
අපි කණ්ඩායම, ගායක ගායිකාවන් එක්ක සවුන්ඩ්ස් එහෙමත් දාගෙන එකම බස් එකක ගියේ. හැමෝම නියමිත වේලාවට ආවා. ප්
ඒකට හේතුව?
මම හරි වසයි. තදින් හිටියේ. ඩිසිප්චුන් එක වෙලාව නම් වෙලාවට වැඩ. ඒ නිසා හැමෝම බයකට වඩා මට හැමෝම ගරු කළා.
ප්‍රසංගවලට බස් එකේ දුර ගමන් යද්දී වෙච්ච රස මතක ඇති?
හරිම සුන්දර මහතකයන් තියෙන්නෙ. ඒක හරියට විනෝද චාරිකාවක් වගයි. 'ජෝති' කාඩ් සෙල්ලම් කරමු කියලා යෝජනා කළාම ඔන්න ඉතින් කට්ටියක් කාඩ් සෙල්ලුමේ. එම්. එස්. වෝල්ටර් එහෙම කතා කියන්න පටන් ගන්නවා. එක දවසක් අනුරාධපුරේ ෂෝ එකකට යද්දි සුජාතා අක්කා මට ෂෝ එපා, මම බහිනව මුල්ලි කියලා කිව්වා. බැලින්නම්, නිහාල් නෙල්සන් තව කීප දෙනෙක් වට කරගෙන දුම් පානය කරනවා එයා දැකලා.
අපි යද්දි ම පාර්සල් එහෙම අරගෙන ගියේ. මගදී දිය ඇල්ලක් විගේ තැනක නතර කළා දවසක් අමරදේව මාස්ටර් අපි එක්ක යමින් හිටියෙ.
එතුමට මේ වගේ ගමින් ආගන්තුකයි ' චිතුමා සහභාගි වෙන්නෙ වෙනම විදිහෙ ප්‍රසංග වලටනෙ. ඉතින් එදා අපි කන බොන විදිහ, අපි බස් එකේ යන විදිහ දැකලා එතුමට හරි සතුටුයි. මෙන්න මේක තමයි නියම විනෝදේ කියමින් අපේ විහිළු තනාර්ථ අගමින් ගියේ. දවසක් අපි ගිය වෑන් එක කඩුගන්නාවේදී නතර වුණා. 'ජෝතිට ' එකට ටිකක් ති ගියා. මොනවද අයියෝ අපිට දැන් තැල්ලු කරන්නෂන වෙන්නේ කියලා කිව්වත් එයා ඇඳගෙන සිටි සරම පිටින් පාරට බැහැල සරම ඉණාට වෙන්නට ගැට ගහගෙන බස් එක තල්ලු කරන්න පටන් ගත්තා. සරම ඔර්ථට වැහෙන්න
ඔතාගෙන තල්ලු කරද්දී පිටුපසින් ආ වාහන හෝන් ගහන්න පටන් ගත්තා, ෆුඩ් සිල්වා, 'ජෝතිට' එක එක විහිවී කතා කිව්වා. වාහනේ
අතර මග නතර වුණත් එයාලගෙ විහිවී නතර වුණේ නැහැ. එම. වස්. අයියා මොන විදිහෙ විහිඨ කළත් යක් කල දේවාලෙ ළගදී ඒ විහිළු නවත්තලා දණ ගහලා වැඳලා ගියේ.
ර සුපර් ස්ටා' පටන් ගත්ත දවස්වල කණ්ඩායමේ එක් ශිල්පියකුට කීයක් වගේ ගෙව්වද?
මට මතක විදිහට මුල්ම කාලයේදී රුපියල් 20ක් විතර. සවුන්ඩ්ස් වලට 250යි. මුළු ෂෝ එකට 400ක් වගේ ගත අන්තිම කාලය වෙද්දී අපි දුෂ්පටි දෙකක් එහෙම දාලා පොඩි වෙනසකුත් කළානේ. එතකොට 45,000ක් විතර ගත්තා, ජීපි විතර දක්වා සුපර් ස්ටෝර්ස්' පවත්වාගෙන ගියා.
ඉස්සර ඔබට ආසියාවේ වේගවත්ම ගිටාර් වාදකයා කියලා නම් පටබැදිලා තිබුණා නේද?
ඒ විදිහට මාව එළිමහන් ප්‍රසංග වේදිකාවේදී ආමන්ත්‍රණය කළේ හේමසිරි හල්පිට සහ නෙල්සන් අබේකෝන්.
සඳුන් ගමගේ