ප්‍රියංකා - නික් පුංචි දුවගේ ආදරණීය කැඳැල්ලේ සතුට

 



නික් ජෝන්ස්. එයා හරි ආදරණීය තාත්තා කෙනෙක්. එයාගේ පුංචි දුවට වගේම ආදරණීය බිරිඳටත් ගොඩාක් ආදරය කරන චරිතයක්. අම්මාගෙයි දුවගෙයි සෙල්ලම් බලන්න නික් නම් ගොඩාක් ආස පාටයි.. කොහොම වුණත් මව්වරුන්ගේ දිනය කියන්නේ මේ ලෝකේ මොන අම්මා කෙනෙක්ට වුණත් විශේෂිත දවසක්. 

ඒ වගේ දවසක තම බිරිඳ ප්‍රියංකාට සුබපතපු ආකාරයෙන් නම්  පෙන්නේ නික් හරිම ආදරණීය චරිතයක් කියලා තමයි..






Previous Post Next Post