මලිත් පෙරේරා කියන්නේ, සිරස සුපර් ස්ටාර් රියැලිටි වැඩසටහන හරහා ක්ෂේත්‍රයට පැමිණ ගායන ක්ෂේත්‍රයේ ජනප්‍රිය ගායන ශිල්පියෙක්. ඕස්ට්‍රේලියාවේ වාසය කරන මලිත් පෙරේරා මේ දිනවල ලංකාවට පැමින සිටින්නේ. පසුගියදා ඔහුගේ ප්‍රසංගයක්ද පැවැත්වුනා.
මලිත් සමාජ ජාලාවල හරි ජනප්‍රිය චරිතයක්. ඔහු පළ කරන විවිධ සටහන් නිසා වගේම ඔහු ඒවාට දක්වන විවිධ ප්‍රතිචාර නිසා මලින් ප්‍රේක්ෂකයන් අතර කතාබහට ලක්වෙනවා. මලිත් මෑතකදී ඔහුගේ ඡායාරූපයක් පළ කරමින් තමන්ගේ පෙම්වතිය ගැන සඳහන් කර තිබුණා. මේ තියෙන්නේ ඔහුගේ ඒ සටහන සහ ඡායාරූපය.



