ලෝචනා ඉමාශි ඇගේ උපන්දිනය සැමරූ හැටි

 



කටකාර දඟකාර විසේකාර හුරුබුහුටි රංගන ශිල්පිනිය... ලෝචනා ඉමාශි අද ඇගේ උපන්දිනය සමරනවා.ඒ වෙනුවෙන් ඇය ගොඩාක් ලස්සන ෆොටෝ ෂූට් එකක් කරලා තිබුණා.


ලෝචනාට අපිත් සුබ උපන්දිනයක් කියන ගමන් මේ බලන්නකෝ බෝනික්කියක් වගේ ලස්සන ලෝචනාගේ Birthday Shoot එක...





Previous Post Next Post