මේ දිනවල ජනප්‍රිය ටෙලි නාට්‍යයක් වන ‘කියාදෙන්න ආදරේ තරම්’ ටෙලි නාට්‍යයේ මිනායා විදිහට ප්‍රේක්ෂක කාගේත් ආදරය දිනා ගන්න ඇය ළමා රංගන ශිල්පිනී පහන්දි නෙතාරා. ටෙලි නාට්‍යය වල සහ වෙළඳ දැන්වීම් වල රංගනයෙන් දායක වුණු පුංචි පහන්දි වයස අවුරුදු තුනේදී තමයි කැමරාවක් ඉදිරියේ රංගනයෙන් දායක වෙලා තියෙන්නේ.ඉතින් මේ පුංචි පහන්දි නෙතාරා කලා ක්ෂේත්‍රයට ඇවිල්ලා තියෙන්නෙ පුංචි කාලේ මල් කුමාරියෙකුට ඉන්නවා දකින මාමා කෙනෙක් තමයි ඇයට වෙළෙඳ දැන්වීමකට ආරාධනා කරන්නේ. මේ විදියට කලා ගමන ආරම්භ කරන පහන්දිගේ සියලු චරිත ආරාධනා තෝරලා බේරලා දෙන්නේ ඇගේ අම්මා විසින්.
ඉතින් දඟකාර පහන්දිට ඇගේ ටෙලි නාට්‍ය ටෙලිනාට්‍ය රංගන නාට්‍ය රංගනයන් තුළින් වැඩි වෙන්න ආස කරන්නේ රෙදි මෝල වත්තේ මිනායටයි. රැකියාව විදියට රංගනය කරන්න බලාපොරොත්තුවක් නැති පුංචි පහන්දිගේ අනාගත බලාපොරොත්තුව තමයි ඉංග්‍රීසි ගුරුවරියක් වෙන එක. මේ විදියට විවිධ චරිත මවන දගකාර පහන්දි ඇගේ තොරතුරු කියලා තිබුණේ මේ විදියටයි.
මම මුලින්ම කැමරාවක් ඉස්සරහ රගපෑවේ වයස අවුරුදු 3 දී. හැම අවුරුද්දකම මම ආස දෙසැම්බර් මාසෙට. ඒ නත්තල් නත්තල් සීයාට මම හැමදාම ලියුමක් ලියලා තෑගි ඉල්ලනවා. මේ පාර මම තෑගි පහක් ඉල්ලුවා. නමුත් නත්තල් සීයා දීලා තිබුණෙ තෑගි දෙකයි. ඉතුරු වේවා අප්‍රේල් මාසෙට දෙන්නම් කියලා නත්තල් සීයත් මට ලියුමක් ලියලා දුන්නා. මම රඟපාපු චරිත වලින් ආසම මිනායා චරිතෙට. මට බස් එකකවත් යන්න බෑ. ඒ තරමට ගොඩක් දෙනා මට ආදරෙයි. කියාදෙන්න ආදරේ තරම් ටෙලි නාට්‍යයේ හැම කෙනෙකුටම මම පණ ඇරලා ආදරෙයි.”
.jpg)
.jpg)
.jpg)
.jpg)