රවින්ද්‍ර යසස්ගේ ආදරණීය පුතු කසුන් චාමර , බිරිඳත් එක්ක කැන්ගරු දේශයේ ගත කරන ජිවිත




රවින්ද්‍ර යසස් කියන්නේ ඔබට අමුතුවෙන් හඳුන්වා දෙන්න වුවමනා චරිතයක් නෙවෙයි.  අද වෙනකොට වැඩිපුර දකින්න නොලැබෙනවා වුණත්, කාලයක් ඔහු රිදී තිරයේ වැඩ පෙන්වූ අතිදක්ෂයෙක්. ඒ වගේම රවින්ද්‍රගේ ආදරණිය පුත්‍රයාත් චිත්‍රපට රංගනයෙන් වගේම ගායනයෙන් ද දතා දැක්වූවා.

එදා ළමා කැසට් පට ගණනාවකට ගී ගැයූ ඔහු නමින් කසුන් චාමර කුමානායක. මේ වනවීට ඕස්ටේ‍්‍රලියාවේ පදිංචිව සිටින කසුන්ගේත් ඔහුගේ ආදරණීය බිඳගෙත් නවතම ඡායාරූප කිහිපයක් තමා මේ.. 





Previous Post Next Post