නර්මදා ඇගේ සැබෑ ආදරය ගැන මුලවරට හෙළි කරයි

 



නර්මදා යාපා අබේවර්ධන කියන්නේ  නිරූපණ ශිල්පිනියක් විදිහට කාගෙත් ආදරය, ආකර්ශනය දිනාගත්ත  කෙනෙක්. සමාජ මාධ්‍ය තුළත් ඇය බොහෝම ජනප්‍රිය, කතාබහට ලක්වන කෙනෙක් කිව්වොත් හරි. පසුගිය දවසක ඇය ඇගේ මුහුණු පොතට අපූරූ ඡායාරූප පෙළක් එකතු කර තිබුණා. 

ඒ ඡායාරූප කැප්ශන් කරලා තිබුණේ,

 "...එයාගේ සැබෑ ආදරය ! මමනෙ....!" කියලයි. හැබැයි ඇය ඇගේ ආදරේ කවුද කියලනම් එතනින් එහාට සඳහනක් කරලා තිබුණේ නෑ.







Previous Post Next Post