පුෂ්පිකා මාළු බාන්න ගිහින්



පුෂ්පිකා ද සිල්වා කියන්නේ ඉතාමත් ජනප්‍රිය චරිතයක්. නිතරම වාගේ ඇය තැන තැන සංචාරයේ යෙදෙන රූ සටහන් සමාජ මාධ්‍ය ඔස්සේ අපේ ඇස ගැටෙනවා. මේ බලන්නකො ඉතින් ඇය කොහෙද ගිහින් තියෙන්නෙ කියලා. මේ ඇය තැබූ සටහන සහ ඊට එකතු කර තිබූ රූ සටහනයි.

ඉතාමත් ඉවසීමෙන් සහ මනා සංයමයෙන් ප්‍රගුණ කල යුතු ජීවන වෘත්තියක් වන මෙම සුවිශේෂී කර්මාන්තය අපේ රටේ ආර්ථිකයට ශක්තිය සපයයි. එකම ඉරියව්වෙන් පැය ගණනක් තිස්සේ බලා සිටිමින් තම මත්ස්‍ය අස්වැන්න නෙලා ගන්නට මේ ධීවරයන් සිදු කරන කැපකිරීම ඇදහිය නොහැකි තරම් ය. අපි අපේ දේශීය නිෂ්පාදනවලට වටිනාකමක් දිය යුත්තේ මේ මිනිසුන්ගේ කැපකිරීම් ඔබට මට සිතා ගන්නටවත් නොහැකි තරම් වන බැවිනි. 


Fishing season is officially here






Previous Post Next Post