මේ රටේ ඉන්න ප්‍රවිණ රංගන ශිල්පිනියක් තමයි නිල්මිණි තෙන්නකොන් කියන්නේ. ඉතිං ඇය පහුගිය දිනක ඇගේම රූපලාවණ්‍යාගාරයක් සිය නිවසේම ආරම්භ කර තිබෙනවා.ඉතිං ඇය ඒ ගැන සිය ෆෙස්බුක් පිටුව ඔස්සේ සහටනක් තබමින් සිය ආදරණීය රසිකයන් වෙතඒ පිළිබඳ කියා තිබුණා.
මා රංගන ජීවිතයේ වගේම 92 වසරේ සිට රූපලාවණ්‍ය ක්ෂේත්‍රයට පිවිසුණා. සුබ මොහොතින් මාගේ නිවසේම නව රූපලාවණ්‍යාගාරයක් සඳහා කිරි ඉතුරුවා.


