ප්ලාස්ටික් හා පොලිතින්වලින් කෙරෙන නිෂ්පාදන පහක් තහනම් කිරීමට ගැසට් නිවේදනයක් නිකුත් කර ඇති අතර ඒ සඳහා පරිසර ඇමති මහින්ද අමරවීර මහතා අත්සන් තබා තිබේ.
මෙම ගැසට් පත්‍රයට අනුව මයික්‍රෝන 20 ට අඩු ලන්ච් ෂීට්, ප්ලාස්ටික් බෝතල්, සැෂේ පැකට්, මාර්ග අසල අලෙවි කරන සුළං පුරවන සෙල්ලම් භාණ්ඩ ආදිය තහනම් කර තිබේ.
එමෙන්ම ඉහත සඳහන් කළ සියලු දෑ මෙසේ අලෙවි කිරීම තහනම් වන්නේ ලබන අප්‍රේල් මාසයේ සිට බව ද වැඩිදුරටත් සඳහන් කර තිබේ.
Tags:
local