ජනප්‍රිය නළු සාරංග දිසාසේකරගේ මව සිය උපන්දිනය සමරයි

Thursday, January 07, 2021 , 0 Comments




ජනප්‍රිය නළු සාරංග දිසාසේකර කියන්නේ ලංකාවේ ඉනන් ජනප්‍රිය රංගන ශිල්පියෙක් වගේ දක්ෂ නිවේදකයෙක්. ඔහුගේ  ආදරණීය මව වූ ප්‍රවිණ නිවේදිකා තිලකා රණසිංහ පසුගියදා සිය උපන්දිනය සමරනු ලැබුවා. 

එසේම එ උපන්දින සාදයේ ඡයාරූප කිහිපයකුත් සාරංග සමාජ මාධ්‍යට එකතු කර තිබුනා. එම ඡායාරූප පහතින්..