FB දැන්වීම් වලට අපේක්ෂකයෝ රුපියල් මිලියන 80ක් ගෙවලාලු
මෙවර මහ මැතිවරණ ප්‍රචාරක කටයුතු වෙනුවෙන් අපේක්ෂකයන් ෆේස්බුක් සමාජජාලය සඳහා රුපියල් මිලියන 80කට වැඩි මුදලක් (ඩොලර් 436,739) වියදම් කර ඇතැයි ෆේස්බුක් ඇඩ් ලයිබ්‍රරී වාර්තා මගින් පෙන්වා දී තිබේ. මැතිවරණය ප්‍රචාරණ කටයුතු අවසන් වූ ඊයේ (03දා) දිනය වනවිට ෆේස්බුක් සමාජජාලය
Read More>>