මේ වෛරසය සංකීර්ණයි - සුළුවට ගන්න එපා ද්විත්ව පෙණහලු බද්ධ රෝගී මයිරාගේ කතාව
නව කොරෝනා වෛරසය ආසාදිතව සති 6කට ආසන්න කාලයක් වෙන්ටිලේටරයක් ආශ්රිතව කෘත්රිම ශ්වසනය ලබමින් සිටි 28 හැවිරිදි මයිරා රමිරෙස්ගේ තත්වය බරපතළ වූ බැවින්, අපගේ ජීවිතය බේරාගැනීමට ද්විත්ව පෙණහලු බද්ධක් සිදුකිරීම හැර වෙනත් විකල්පයක් නොවීය. ඇමෙරිකා එක්සත් ජනපදයේ ඉලිනොයිස් ප්රාන්තයේ තරුණ කාන්තාවක වූ ඇය,
Read More>>