HomeTrending හිරගෙදරට කුඩු යවන්න හැදූ බළල් සංදේශයේ මොළකරුවා සොයා විමර්ශන yathuru6 •Tuesday, August 04, 2020 0 බළලකුගේ ගෙලෙහි බැඳ බන්ධනාගාරයට එවීමට සුදානම් කර තිබු හෙරොයින් ඇතුළු තහනම් හාණ්ඩ බොරැල්ල පොලිසියට බාර දී ඇතැයි බන්ධනාගාර කොමසාරිස් (මෙහෙයුම්) වන්දන ඒකනායක මහතා ඊයේ (03) පැවසීය. Read More>> Tags: Trending Facebook Twitter