සම්පායෝ අල්ලාගත්තේ බුද්ධි නිලධාරින්ගේ සාර්ථක මෙහෙයුමකින්

මිගමුව බන්ධනාගාරයේ හිටපු අධිකාරී අනුරුද්ධ සම්පායෝ කුරුණෑගල ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගත්තේ රාජ්‍ය හා පොලිස් බුද්ධි අංශ නිලධාරීන් එක්ව සිදුකළ සාර්ථක මෙහෙයුමකින් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ජාලිය සේනාරත්න මහතා ඊයේ පැවසීය. සැකකරු කුරුණෑගල ප්‍රදේශයේ සැගවී සිටි
  Read More>>
Previous Post Next Post