විදේශගත ශ්‍රමිකයන් ලක්ෂ විස්සකට ආසන්න පිරිසකට ඡන්දය නෑලු
විදේශගත ශ්‍රමිකයන් ලක්ෂ විස්සකට ආසන්න පිරිසකට හා රෝහල්ගතව සිටින සහ මැතිවරණ දින අත්‍යවශ්‍ය රාජකාරි කටයුතු කරන පෞද්ගලික අංශ සේවකයන්ට මෙවරත් ඡන්දය ප්‍රකාශ කිරීමට නොහැකි වන බව පැෆරල් සංවිධානය සඳහන් කරයි. විදේශගතව සිටින මෙරට ඡන්දදායකයන්ට ඡන්දය ප්‍රකාශ කිරීම පිළිබඳ
Read More>>