ලංකාපුර කොරෝනා රෝගියා ඇසුරු කළ 90ක් ස්වයං නිරෝධායනයට

පොළොන්නරුව දිස්ත්‍රික්කයට අයත් ලංකාපුර ප්‍රාදේශීය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාසයෙන් අලුතින්ම හමුවූ
කොරෝනා රෝගියාගේ ආශ්‍රිතයන් පවුල් 19කට අයත් 90 දෙනකු මේ වනවිට හඳුනාගෙන ඇති බවත් ඔවුන් සියලු දෙනා සිය නිවෙස්වල ස්වයං නිරෝධායනය සඳහා යොමු කර ඇති බවත් පොළොන්නරුව ප්‍රාදේශීය
  Read More>>
Previous Post Next Post