යුතුකම ඉටුකර සුදුස්සකු තෝරන්න - අගරදගුරුතුමෝ දන්වති

මැතිවරණයක දී ඡන්දය ප්‍රකාශ කිරීම පුරවැසි යුතුකම බැවින් ඒ යුතුකම ඉටුකරන්නැයි සියලු පුරවැසියන්ගෙන් ඉල්ලා සිටින බව මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරුතුමෝ පැවැසූහ.
Tuesday, August 04, 2020 Trending 0 Comments