බිරියගේ කොණ්ඩය කපා සැමියා ගෙදරින් පැන ගිහින්

සිය බිරියගේ කොණ්ඩය කතුරකින් කපා සැඟව සිටි සැමියකුට පානදුර වැඩ බලන මහේස්ත්‍රාත් ජයන්ති පීරිස් මහත්මිය පෙරේදා (2) රුපියල් ලක්ෂ පහක ශරීර ඇපයක් නියම කර තරයේ අවවාද කළාය. පානදුර මෝදර ප්‍රදේශයේ පදිංචි 39 හැවිරිදි සැමියකුට මෙසේ ඇප නියම කෙරුණි.
  Read More>>
Previous Post Next Post