ජනප්රිය රංගන ශිල්පි ඩබ්ලිව් ජයසිරි මහතාට ලොතරැයි දිනුම් ඇදීමක් ලැබී ඇතැයි පවසමින් ලැබුණ ඇමතුමකට ඔහු රැවටී ඇති අතර ඇමෙරිකානු ඩොලර් 85000ක මුදල ලබාගැනීමට නම් පූර්ව වශයෙන් බැංකු 4 ක මුදල් තැන්පත් කළ යුතු බව කියූ එම ඇමතුම අනුව ඔහු ලක්ෂ 12 කට ආසන්න මුදලක් වරින්වර තැන්පත් කර තිබේ. පසුව කළ සොයා බැලීමේදී
Read More>>
Tags:
Trending
