යාපනය සරසවියේ ඉංජිනේරු පීඨයේ ඉගැන්වීම් සිදු කරමින් සිටි 32 හැවිරිදි ගයාත්‍රී දිල්රුක්ෂි නමැති කථිකාචාරිනිය සිය සරසවි ඇදුරු නේවාසිකාගාරයේදී අලියෙකුගේ පහරදීමකට ලක්ව බරපතල තත්වයෙන් රෝහල් ගත කර තිබූ අතර සති දෙකක් තිස්සේ ඇයගේ ජීවිතය බේරාගැනීමට දැරූ උත්සාහයන් අසාර්ථක විය. ඇය පසුගිය සතියේ කොළඹ ජාතික රෝහලේදී මියගියාය.
කැළණිමුල්ල ප්‍රදේශයේ පදිංචිකාරියක වූ දිල්රුක්ෂි
Read More>>
කැළණිමුල්ල ප්‍රදේශයේ පදිංචිකාරියක වූ දිල්රුක්ෂි
Tags:
Trending
