රත්නපුරයේ ලක්ෂ ගණනින් ඡන්ද ඔට්ටු අල්ලති
මහ මැතිවරණයේ ජයග්‍රහණය කරන අපේක්ෂකයන් සහ ඔවුන්ගේ ආසන්න මනාප ඡන්ද ගණන් සසඳමින් රත්නපුරයේ මැණික් ව්‍යාපාරිකයෝ රුපියල් ලක්ෂ ගණනින් ඡන්ද ඔට්ටු ඇලීමේ නිරතව සිටිති. රත්නපුර, නිවිතිගල, පැල්මඩුල්ල, කහවත්ත, බලංගොඩ, ඇහැලියගොඩ වැනි නගරවල මැණික් ව්‍යාපාරිකයන් මෙන්ම සෙසු ව්‍යාපාරිකයෝ ද මේ දිනවල මෙම මුදල් ඔට්ටු අල්ලති.
Read More>>