ඉන්දියාවේ ප්‍රවීණ ගායක බාලසුබ්‍රමනියම්ට කොරෝනා

Thursday, August 06, 2020 0 Comments

ඉන්දියාවේ ප්‍රවීණ ගායකයෙකු වන 74 හැවිරිදි එස්.පී බාලසුබ්‍රමනියම්ට කොරෝනා වයිරසය ආසාදනය වී ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.
  Read More>>