ලෙබනනයේ පිපිරීමෙන් ලාංකිකයන් දෙදෙනකුට තුවාල

Thursday, August 06, 2020 0 Comments

ලෙබනනයේ බේරුට් නගරයේ පෙරේදා (04) සිදු වූ පිපිරීමෙන් ශ්‍රී ලාංකිකයන් දෙදෙනකු තුවාල ලබා ඇති අතර, බේරුට් නුවර පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාල ගොඩනැගිල්ලට සහ තානාපති කාර්යාලයේ සේවකයන් බොහෝ දෙනෙකුගේ නිවාසවලට ද හානි සිදු වී ඇතැයි ලෙබනනයේ සිටින ශ්‍රී ලංකා තානාපතිනි ශානි කලණරත්න මහත්මිය පැවසුවාය.
  Read More>>