කොටහේන සමාගම් කළමණාකරු පටියකින් ගෙල හිරකරගෙන මෝටර් රියේ දිවි නහගෙන
පටියකින් ගෙල සිරකරගෙන දිවි නසාගෙන ඇති බවට සැකකරන පුද්ගලයකුගේ මළසිරුර කොටහේන අලුත් මාවතේ ගල්පල්ලිය ආසන්නයේ මෝටර් රථයක තිබී පෙරේදා (9) පස්වරුවේ සොයාගත් බව කොටහේන පොලිසිය කියයි. මෙසේ මියගොස් සිටියදී මළසිරුර හමුවී ඇත්තේ කොටහේන ප්රදේශයේ ප්රධාන පෙළේ
Read More>>