හොලිවුඩයේ ඇන්ජලීනා ජොලී, බොලිවුඩයේ සනී ලියෝන් තමන්ගේ නොවන දරුවන් නඩත්තු කරමින් ඔවුන් සමග ගෙවන ජීවිත දැන් අමුත්තක් නොවේ. මේ කාලයේ නිළියන් අතර රැල්ලක් ලෙස සිදුවන දරුකමට බිළිඳුන් හදාවදා ගැනීමේ ක්‍රමය ලංකාවටත් එක්වන ලකුණු දැන් පහළවී තිබේ.
මං වයස යනවා විවාහය පමාවෙනවා කියල කිසිලෙසතින්වත් හිතන්නෙ නෑ. විවාහයට පෙර මට දරුවෙක් අරන් හදාගන්න තත්ත්වයක් තිබ්බොත් ඒකටත් මම කැමතියි. කිසිම දෙයකට හදිස්සියක් නැහැ.
Read More>>
මං වයස යනවා විවාහය පමාවෙනවා කියල කිසිලෙසතින්වත් හිතන්නෙ නෑ. විවාහයට පෙර මට දරුවෙක් අරන් හදාගන්න තත්ත්වයක් තිබ්බොත් ඒකටත් මම කැමතියි. කිසිම දෙයකට හදිස්සියක් නැහැ.
Tags:
Trending