HomeTrending විදේශ ඇමති දිනේෂ් වැඩ භාරගන්නට පෙර පුතු යදාමිනි හා ලේලි සමන්මලී සමග ආශිර්වාද ලබාගනී yathuru6 •Thursday, August 13, 2020 0 නව රජයේ විදේශ අමාත්‍යතුමා වශයෙන් පත්වූ දිනේෂ් ගුණවර්ධන මහතා කොළඹ බෞද්ධාලෝක මාවතේ පිහිටි ධර්මායතනය වෙත පැමිණ මහා සංඝරත්නයේ ආශිර්වාද ලබා ගත්තේය. එහිදී මහා සංඝරත්නය පිරිත් සජ්ඣායනාකොට අමාත්‍යතුමා වෙත ආශිර්වාද කළහ. Read More>> Tags: Trending Facebook Twitter