දෙමළ මන්ත්‍රීවරු සිංහල බොදු අන්තවාදයට එරෙහිව නැඟිටිය යුතුයි - විග්නේස්වරන්
උතුරු නැගෙනහිර පළාත්වල දෙමළ ජනතාව නියෝජනය කරමින් මෙවර පාර්ලිමේන්තුවට තේරී පත්වූ මන්ත්‍රීවරුන් සිංහල බෞද්ධ අන්තවාදයට එරෙහිව නැගී සිටීම වෙනුවෙන් ප්‍රතිපත්තිමය වශයෙන් එක්ව කටයුතු කිරීම අත්‍යවශ්‍ය බව දෙමළ ජනතා ජාතික එකමුතුවේ නායක සී.වී. විග්නේෂ්වරන් මහතා පෙන්වා දෙයි.
Read More>>