කෝවිඩ්-19 ට ආදිවාසීන් මුහුණදුන් හැටි
කොවිඩ්-19 ආරම්භය තවමත් සහතික කර නොමැති අතරේ පර්යේෂණ සිදු කරන සංවිධාන මගින් පරිසර හානිය සහ වසංගතය අතර තිබෙන සබඳතාවය සොයාගැනීමට වෑයම් කරයි. නමුත් කෝවිඩ්-19 ඇති වීමට පෙරද වසංගත බියකින් ජීවත් වූ පිරිසක්ද වේ. ඒ ආදිවාසී ජනතාවයි. පරිසර විනාශය අසනීපවලට මඟ පාදන බව ඔවුන්ගේ සම්ප්‍රදායික දැනුම සහ ස්වාභාවික පරිසරය සමඟ ඔවුන්ට
Read More>>