අභිරහස් ලෙස මරා වළදැමූ සියඹලාපේ පලතුරු වෙළෙන්දා

බියගම සියඹලාපේ හංදියේ පලතුරු වෙළෙඳ සලක් පවත්වාගෙන ගිය බව කියන පුද්ගලයකු පෙරේදා (10) රාත්‍රී අභිරහස් ලෙස මරාදමා එම වෙළඳසල පිටුපස පිල්ලෑවේ වළ දමා ඇති බවට සැක කරන බව බියගම පොලිසිය පවසයි.
  Read More>>
Previous Post Next Post