රුසියාවේ කොරෝනා එන්නත ගැන පුටින්ට විද්‍යාඥයන්ගෙන් විවේචන

නව කොරෝනා වෛරසයට එරෙහිව රුසියාව සොයාගත් බව පැවසෙන එන්නත සම්බන්ධයෙන් ක්‍රියා කිරීමේදී රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පූටින් කිසිදු වගකීමකින් තොරව අනුවණයෙකු ලෙස හැසිරී ඇතැයි විද්‍යාඥයන් චෝදනා කරයි.
  Read More>>
Previous Post Next Post