පුස්සැල්ලාවේ තිදරු පියාගේ මරණයට බිරියත් පුතාත් අත්අඩංගුවට

ගම්පොල පුස්සැල්ලාවේ ඩෙල්ටාවත්ත ප්‍රදේශයේ 53 හැවිරිදි පුද්ගලයෙකුගේ ඝාතනය සම්බන්ධයෙන් ඔහුගේ 24 හැවිරිදී පුතු හා මව සැකපිට අත්අඩංගුවට ගත් බව පුස්සැල්ලාව පොලිසිය කියයි. මෙසේ අයාතනයට ලක්ව ඇත්තේ මුරුගේසු ආරුමුගම් නමැති තිදරු පියකු බව පොලිසිය කියයි. මියගිය අය සමග ආරවුලක් ඇති
  Read More>>
Previous Post Next Post