මෛත්‍රිපාල සිරිසේනට ඇමතිධුර නැත

 ශ්‍රී ලංකා නිදහස් පොදුජන සන්ධායේ ප්‍රධානම හවුල්කාර පක්ෂයක් වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායක මෙන්ම හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට නව අමාත්‍ය මණ්ඩලය තුළ කැබිනට් අමාත්‍යධූරයක් හෝ රාජ්‍ය අමාත්‍ය ධුරයක් හිමි වූයේ නැත.
නව අමාත්‍යවරුන් සහ රාජ්‍ය අමාත්‍යවරුන් මීට ටික වෙලාවකට පෙර මහනුවර මඟුල් මඩුවේ දී මඩුවේදී දිවුරුම් දුන්හ.
මෙවර මහ මැතිවරණයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් තරග කළ හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පොළොන්නරුවේ දිස්ත්‍රික්කයෙන් වැඩිම මනාප සංඛ්‍යාවක් හිමිකරගෙන තිබුණි.
Previous Post Next Post