අත්අඩංගුවට පොලිසිය සොයන කුරුණෑගල නගරාධිපති අතුරුදහන්

Monday, August 10, 2020 0 Comments

දෙවන බුවනෙකබා රජතුමාගේ රාජසභා මණ්ඩපය ලෙස සැලකෙන පුරා විද්‍යාත්මක වටිනාකමකින් යුත් ගොඩ නැගිල්ල ඩෝසර් කිරීම සම්බන්ධයෙන් නීතිපති උපදෙස් මත අත් අඩංගුවට ගැනීමට වරෙන්තු ලබා සිටින, කුරුණෑගල නගරාධිපති, තුෂාර සංජීව විතාරණ, ආගිය අතක් නැති බව පොලිසිය පවසයි.

  Read More>>