ගම්පහ රන්ජන් 2 ට ෆොන්සේකා 1 ට චතුර ,විජයමුණි, මාන්නප්පෙරුම විසිවේ

Friday, August 07, 2020 0 Comments

ගම්පහ දිස්ත්‍රික්කයේ ජාතික සමගි බලවේගයේ  මනාප ප්‍රතිඵල දැන් නිකුත්ව තිබේ. ඒ අනුව සරත් ෆොන්සේකා මුල්තැනයට පත්ව ඇති අත රන්ජන් රාමනායක 2 වැනියා වී තිබේ. හර්ෂණ රාජකරුණා හා කාවින්ද ජයවර්ධනද ආසන හිමිකරගෙන ඇත.

  Read More>>