පක්ෂ රැස්වීම්වලට ගිය නුවරඑළි ඡන්ද පොළ ලොක්කෝ 10ක් ඉවතට

නුවරඑළිය දිස්ත්‍රික්කයේ මැතිවරණ රාජකාරී කටයුතු සඳහා තෝරාගනු ලැබ සිටි ජ්‍යෙෂ්ඨ ඡන්ද මධ්‍යස්ථානාධිපතිවරුන් දස දෙනකු එම කටයුතුවලින් ඉවත් කර ඔවුන්ට එරෙහිව විමර්ශනයක් ඇරැඹු බව නුවරඑළිය දිස්ත්‍රික් තේරීම්භාර නිලධාරි රෝහණ පුෂ්පකුමාර මහතා පැවැසීය.
  Read More>>
Previous Post Next Post