දඬුබැඳිරුප්පේදී වනඅලියා ජීවිතක්ෂයට පත්ව ඇත්තේ වෙඩි තැබීමකින් බව හෙළි වේ

ගලේවෙල දඩුබැදිරුප්ප ප්‍රදේශයේදී වනඅලියා ජීවිතක්ෂයට පත්ව ඇත්තේ වෙඩි තැබීමකින් බවට පරික්ෂණවලදී අනාවරණය වී තිබේ. ගලේවෙල පිබිදුණුගම වනජීවී කාර්යාලයේ නිලධාරින්ගේ දැනුම්දීම මත වයඹ පළාත් භාර වනජීවී පශු වෛද්‍ය ඉසුරු වීරක්කොඩි මහතා විසින් අලියාගේ මරණ පරික්ෂණය පවත්වන
  Read More>>
Previous Post Next Post