පිංදෙනියේ නිවසක වහලයේ පිහිල්ලේ මැගසින් 10ක් උණ්ඩ 44ක්

කෑගල්ල පිංදෙනිය ප්‍රදේශයේ දී ටී 56 ට යොදන පතුරොම් ගැබ් 10 ක් (මැගසින්) සමග උඩ 44 ක් සමග පිංදෙනිය පොලිස් වසමේ අටාලේ පදිංචි 38 හැවිරිදි දෙදරු පියකු පෙරේදා (11) අත්අඩංගුවට ගත් බව පිංදෙනිය පොලිසිය කියයි. මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති සැකකරු 2001 ජනවාරි පළමුවැනිදා
  Read More>>
Previous Post Next Post