පැන ගිය ආසාදිතයා සැඟවූ ආගිය තැන් හෙළිවේ IDH රෝහල අවට ආරක්ෂාව තර කරයි

Monday, July 27, 2020 0 Comments

සුගිය සතියේ අනේදෝලනයක් ඇති කරමින් අංගොඩ ජාතික බෝවන රෝග විද්‍යායතනයෙන් පළා ගොස් සිටියදී ආරක්ෂක අංශ භාරයට ගැනුණු කොරෝනා ආසාදිතයා නැවත අංගොඩට නොගෙනවිත් කන්දකාඩු කොවිඩ් ප්‍රතිකාර රෝහල වෙත මේ වනවිට යොමු කර ඇති බව යුද හමුදාපති ලුතිතන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කළේය.
මෙම ආසාදිතයා තමා ජාතික රෝහලට පැමිණි ආකාරය පිළිබඳව ව්‍යාජ තොරතුරු පොලීසියට පවසා තිබූ අතර ඔහු කොළඹ තවත් මාර්ග කිහිපයකම
  Read More>>