රුවන්වැල්ලේ රහසිගත ගිනි අවි කම්හල වැටලූ මෙහෙයුම

Monday, July 27, 2020 0 Comments

රුවන්වැල්ල පොලිස් වසමේ රත්නාගල, ඉඹුලාන ගම්මානයේ රහසිගතව පවත්වාගෙන ගිය ගිනි අවි නිෂ්පාදනය කරන කම්හලක් පෙරේදා (25) වටලා නීති විරෝධී ගිනි අවි අටක්, ගිනි අවි කොටස් තොගයක්, උණ්ඩ, පුපුරන ද්‍රව්‍ය, බෝම්බ පිපිරවීමට යොදාගන්නා ඩෙටනේටර් හා ඩෙත් කෝඩ් තොගයක් ද සමග ගිනි අවි නිෂ්පාදනය කිරීමේ නිරතව සිටි බව කියන පුද්ගලයකු ද අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය බළකාය පවසයි.
  Read More>>