හසුවූ හොරුන්ට පළා යන්න ඉඩහැරියාට කොස්තාපල්ගේ වැඩ තහනම්

Monday, July 27, 2020 0 Comments

ජීප් රථයකින් පානදුර මහේස්ත්‍රාත් අධිකරණය වෙත රැගෙන යමින් සිටිය දී අත්මාංවු සමග සැකකරුවන් දෙදෙනකු පලායාමේ සිද්ධිය සම්බන්ධයෙන්  බණ්ඩාරගම පොලිසියේ කොස්තාපල්වරයකුගේ වැඩ තහනම් කළ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය කියයි. රන් මාල කොල්ලකෑම සහ  යතුරුපැදි සොරාගැනීම
  Read More>>